හැදින්වීම 


දෙවියන්වහන්සේගේ ප්‍රඥාව කෙතරම් ගබුරුද? (රෝම 11:33) බලවත් දෙවියන්වහන්ස ඔබට ප්‍රසංශාවේවා.

කිතුණුවන් නොහොත් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් වන අප සැවම දෙවියන්වහන්සේගේ දරුවන්වන අතර උන්වහන්සේ අපගේ පියාණන්වේ. ලෝකයේ සිටින සෑම පියෙකුගේ උරුමය තම දරුවන්ට දෙන ලදී, එබැවින් අපගේ පියාණන්වන  දෙවියන්වහන්සේගේ මැවිල්ල වන විශ්වය,අහස,පොළොව සහ අපගේ පැවැත්මට අවශ්‍යය සියලු දෑ අපහට දෙන ලදී. එබැවන් ඒ සියල්ල ගැන කිතුණුවන්වන අප දැනගෙන සිටීම ඇනිවාර්ය කරුණක් ලෙස පෙන්වාදීමට පුළුවන. එබැවින් මෙම කාරණාව සම්බන්දව ඔබගේ මූලික දැනගන්ම අවදිකිරීම අපගේ උත්සහයයි.








No comments